කෑ/රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය

IMG-20221206-WA0015.jpeg
IMG-20221206-WA0015.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සබරගමුව පළාතේ කෑගලු පුරවරයේ මලියදේව මහ රහතුන් පහස ලද වට්ටාරම ග්‍රාමයට නුදුරින් පුරාතන උරුමයන් සම්මිශ්‍රණය කරගනිමින්, ප්‍රදේශවාසී සිය දහස් ගණන් දරුවන්ගේ මූලික ඉගෙනුම් කුසලතා ප්‍රගුණකර වූ අපගේ තක්සලාව මව්බිමේ සිව් දෙසට අභිමානවත් පුරවැසියන් මුදාහල සිප් සෙවණකි. අධ්‍යාපන කටයුතු ප්‍රාථමික අංශය යටතේ ක්‍රියාත්මක වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

අභිමානවත් වූ යහපත් ශ්‍රී ලාංකික දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

දැයේ මල් කැකුළුවන් ඔබේ දරුවන් දේශීය හුරුවට හැඩගැසුණු ගුණ දම් වලින් පිරිපුන් නිරෝගී බව අගයන පරිගණක තාක්ෂණයෙන් හා ද්විතීය භාෂාවන් ප්‍රගුණ කළ පිරිසක් ලෙස සමාජයට දායාද කිරීමයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කෑ/රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය