| පාසල ආරම්භ වූ දිනය | 1815 පමණ |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13569 |
| සංගණන අංකය | 24551 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01රූඩ් 02 පර්චස් 03 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | ගලිගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලිගමුව |
| ග්‍රාම සේවක වසම | වලගම 75 බී |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 75 |
| මුළු ශ්‍රේණි ගණන | 05 |
| මුළු පන්ති ගණන | 10 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 265 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 17 |
| පාසලේ වර්ණය | කොල, කහ. |





