සමරමු මාතා නමදිමු මාතා
වලගම ආර්. සී.විදුහල් මාතා//
දෙස බස රැස පිළිබඳ අභිමානෙන්
කිතු ගොස රැව් දස අතට විදා
නොබියව හද තුළ එඩිය වඩා නිති
යමු යමු අපි පෙරමුණට සදා//
ගුණ නැණ විදු දම් අභිනන්දනයෙන්
සිත කය වචනය සුවඳ පෙරා
ජීවන සුවඳින් මිහිර උරා නිති
යමු යමු අපි නව යුගය කරා //
සමරමු මාතා ............//





