කෑ/වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය.
"හෙට දින ලොව දිනන දරුවන්"
- SABARAGAMUWA PROVINCE SHOTOKAN KARATE CHAMPIONSHIP -2024
- තරගාවලියේ වයස අවු.09 න් පහළ වයස් කාණ්ඩයේ කාතා අංශයේ බාලක ශූරතාව
- 2 වන ස්ථානය එච්.දිනිල් දම්තිසි පුතාගේ ජයග්‍රහණය.
ජයග්‍රහණ ලබා ගත් අප පාසලේ දිනිල් දම්තිසි ශිෂ්‍යාට අපගේ උණුසුම් සුබ පැතුම්.






